ලැබුවාවූ නව වසරේ මට අහන්න ලැබුනු සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්‍රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ. මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (, දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන හොයලා බැලුවා.
ඉතින තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ,
ඔන්න එහෙනම් ක්‍රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් සේවාව භාවිතා කරන්න.
ඉතින් ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. ඒ හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්.
මේ මට අද ලැබුනු සුභ පණිවිඩය
