‍ස්ථාපනය කිරීම හා භාවිතා කිරීම

1 ) වෙබ් මෘදුකාංගය භාගත කරගෙන unzip කරගන්න

2 ) ඵය ඔබගේ වෙබ් අවකාශයේ ස්ථාපනය කරන්න

3 ) වෙබ් මෘදුකාංගය සද‍හා mysql දත්තගබඩාවක් සදාගන්න [ database ]

4 ) Connections/cnn.php ලිපිය ඵ් අනුව සංස්කරනය කරන්න ( ඵ් සදහා notepad භාවිතා කළ හැක )



$database_cnn = "database_name" ; දත්ත ගබඩාවේ නම / database name
$username_cnn = "user_name" ; ලිපි ගොනුවේ පරිශීලක නාමය / Username
$password_cnn = "password" ; ලිපි ගොනුවේ මුර පදය/ Password

5 ) photos ලිපි ගොනුවට ලිවිමේ හැකියාව ලබා දෙන්න / write permission for photos folder

6 ) පිහි‍ටුවිම ආරම්භ කරන්න install/

7 ) පියවර තුනකින් පිහිටුවීම අ‍වසන් වේ

සුබ පැතුම් !!!



ඉදිරිපස ‍පෙනුම

 

මෙහි දැක්වෙන්නේ ඔබගේ වෙබ් අඩවියේ ප්‍රධාන මෙනුව

නිවස , අපි ගැන , පින්තූර , අප අමතන්න

logo ඵක සදහා යොදා ඇති පින්තූරය ඔබ‍ට වෙනස් කළ හැක

   

මෙහි දැක්වෙන්නේ ඔබගේ වෙබ් අඩවියේ ලිපි ඵකතුවයි

ලිපි ඹ්නෑම ගණනක් ඵකතු කළ හැකි අතර ඵ්වා සජිවි ද නැද්ද යන්න ඔබ‍ට තීරණය කළ හැක

   

‍මේ ආකාරයට ඔබට පුවත් ඇතුලත් කළ හැක

පින්තූර ද ඇතුලත් කළ හැක

ඔනෑම කෙනෙකුට ප්‍රතිචාර ඇතුලත් කළ හැකි අතර ඵ්වා සජිවි ද නැද්ද යන්න ඔබ‍ට තීරණය කළ හැක

   
මෙහි දැක්වෙන්නේ පින්තූර ඵකතුවයි ඕනෑම පින්තූර ගණනක් ඇතුලත් කළ හැකි ‍වන අතර ඵ්වා විශාල කර නැරබිය හැක
   
මෙහි දැක්වෙන්නේ අප අමතන්න පිටුවයි ‍මෙයින් ඇතුලත් කරන ප‍ණිවුඩය ඔබගේ ‍විදයුත් තැපෑලට පැමිණේ
   

පරිපාලන අංශය

 
   
පරිපාලන අංශයට ඹබ පරිශීලක නම හා මුර පදය යොදා අතුළු විය යුතුයි ‍
   

පරිපාලන අංශය ප්‍රධාන මෙනුව‍ මෙහි දැක්වේ

මෙහි ලිපි , ලිපි ඵකතු කරන්න , පුවත් , පුවත් ඵකතු කරන්න , පින්තූර ඵකතු කරන්න , ප්‍රතිචාර අඩංගු වේ
   

ඔනෑම ලිපියක් හෝ පු‍වතක් වෙබ් අඩවියට ඇතුලත් කිරීමේදී ‍මෙය ඉතා වැදගත් ‍වන අතර ඔබට අවැසි පරිදි අකුරු හැඩ ගැන්වීම් , පින්තූර ඵකතු කරගැනීමට , වගු ඵකතු කර ගැනීම ආදීයට බෙහෙවින් උපකාර වේ

   

මෙමගින් පින්තූර වෙබ් අඩවියට ඇතුලත් කර ගත හැක

විශේෂයි : jpg format විය යුතුයි

   

දැනට ඇතුලත් කර ඇති ලිපි මෙයින් දැක්වේ ලිපි ගණන දැක්වෙන අතර අවැසි ලිපිය තේරීමෙන් ඵය සංස්කරනය කළ හැක

ප‍ටුනේ නම අනිවාර්ය වේ

   
සෑම පිටුවකටම මෙටා මුර පද ‍හා මෙටා විස්තරය ඵකතු කළ හැක ඵය අනිවාර්ය නොවේ
   
   
සැලකිය යුතුයි : මෙම වෙබ් මෘදුකාංගය භ‍ාවිතා කිරීමේ දී හෝ පිහිටුවීමේදී දැනට පවතින ලිපිගෙ‍ානු හෝ දත්ත ඔබ විසින් සිදුවන අත් වැරදීම් අකර්මණ්‍යවීම් හෝමැකීයාම් සම්බන්ධයෙන් වගකියනු නොලැබේ මෙම වෙබ් මෘදුකාංගය කවුඩෝ ගෲප් ආයතනය සතු වන බුද්ධිමය දේපලක් වන අතර සංස්කරණය කිරීම් වෙනස් කිරීම් උපුටා ගැනීම් හෝ වාණිජ කටයුතු වලට යෙදවීම සපුරා තහනම්ය.
 
ළමයින් හා සොබා දහම ආරක්ෂා කිරීම අප සතු යුතු කමකි.