Sri Lanka +94 77 461 7752 Japan +81 80 1351 5271

Privacy Policy and Terms

Privacy Policy and Terms

Connect With Us

Stay up to date on the latest from Kawdoco.

Viewers while accessing, using or downloading materials from website of Kawdoco or availing any services offered by us hereby agree to comply with the terms of use as mentioned hereunder. Kawdoco throughout this terms of use and privacy policy has been referred to as 'the Company', 'us', 'we', or 'our'.

Kawdoco reserves the right to alter or change these terms of use without any prior intimation, and any such modifications would supersede the previously existing terms. Use of our services is restricted by these terms. The use of our website is strictly in accordance to these terms and viewers must check it for any changes therein from time to time. Viewers of our site are also bound by our Privacy Policy.

Use of Site - We do not charge any money for using our site. Any money chargeable is by communication service providers which are autonomous and have no relation with Kawdoco. We neither guarantee that our site is error-free nor do we vouch for its availability. Services to our site could be restricted, terminated or suspended without any prior notification. We do not give any guarantee for the correctness of our website or contents therein, and its use is entirely at the risk of viewers.

Other Website links - Our company does not accept responsibility for external websites linked or accessed through our site.

Intellectual property - Any right, whatsoever, pertaining to design, layout, graphics, and contents of our website lies solely with Kawdoco. Visitors are forbidden to reproduce, copy, modify, post, republish, upload or distribute contents of website except under written instructions or invitations from us.

Web Designing Limitation - We designing websites for our servers only. We are not designing websites for 3rd party servers.


Refund After domain registration and hosting setup we are not offer full refundation or any payments .



Confidentiality - We, except under legal compulsions, shall not divulge any information of confidential nature to customers, suppliers or distributors.


Sponsorship advertising - Sponsors and advertisers are responsible for ensuring that materials submitted conform to domestic and international laws.


Accessing password protected areas - Access to password protected websites are limited only to authorized users.


Materials applicability - We never claim that materials available in our website are appropriate for all international locations. Viewers who from all such locations visit our website, do so at their own responsibility.


Disabling Devices - A user, under no circumstance, must upload any material or content that contains virus, or which might harm computing devices or processes. Though the Company takes necessary steps to check detection of malware and virus of all such content, it accepts no responsibility of damages suffered by users because of presence of virus or any such harmful elements in our website.


User Information - We encourage users of our website to give feedback, thereby enabling us to improve our services. Users must ensure that materials provided for uploading are not threatening, offensive, defamatory, obscene or unlawful. The Company holds exclusive right to remove or reject such materials from the website.


Governing law - Disputes, if any, arising out of using our website shall be settled in the courts of Sri Lanka.


Email Service

all emails belongs to end user or customer not for our company . We are not responsible for your local machines, mobile phones, webmail and local area network issues which configure with your email. And spamming rules apply for the the all emails accounts that we provide


වෙබ් අඩවිය භාවිතා කිරීමේදී ,
අප ආයතනය විසින් ඔබ වෙනුවෙන් නිර්මාණය කරණ ලද වෙබ් අඩවි නාමය හා ඒ තුල පල කරනු ලබන සියලුම ඡායාරූප, පුවත් සහ දැන්වීම් ඔබගේ අයතනය සතු අයිතියකි.
ඔබගේ වෙබ් අඩවි නාමය ලියාපදිංචි වන්නේ අයතන නාමයට හා ලිපිනයට බව සලකන්න.

ඔබගේ වෙබ් අඩවිය තුල ඡායාරූප, පුවත් සහ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේදී පහත සඳහන් කරුණු පිලිබඳව සැලකිලිමත් විය යුතුය.

කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට අපහාස වන ආකාරයේ ඡායාරූප, පුවත්, මෙහි පලකරනු නොලබන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ කුමන ආකාරයේ හෝ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර නොමැත.

ඔබගේ වෙබ් අඩවියේ අතුලත් කරන සියලුම දත්ත හා ඡයාරූප පලකිරීමෙන් පසු වෙනත් පුද්ගලයන් විසින් එම ඡයාරූප ලබාගෙන කරනු ලබන වෙනස් කිරීම් ආදිය සඳහා අප ආයතනය මැදිහත් නොවන අතර ඔබගේ වෙබි අඩවියේ සියලු දත්ත හා පින්තුර සදහා අප ආයතනය වග කියනු නොලැබේ.

එමෙන්ම පිරමීඩ අකාරයේ ව්‍යාපාර හෝ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අනුමත නොකරණ සියලුම ව්‍යාපාර සදහා සහ ජාතික ආරක්‍ෂාව පිලිබඳ පුවත් හෝ වෙනත් අයුරකින් උපුටා ගන්නා ලද පුවත් මෙන්ම කිසිඳු ආගමකට, ජාතියකට සහ සංගමයකට අපහාස වන ආකාරයේ කිසිඳු පුවතක් හෝ ඡායාරූපයක් පලකිරීම සඳහා අපගේ වෙබ් ඉඩ කඩ තුල ඉඩ දෙනු නොලැබේ.

පහත සදහන් දේ අප වෙබ් අඩවිය තුල පල කිරීම තහනම් බව සලකන්න. (Spamming mails , Adult content)

ඔබ විසින් මෙහි පලකරනු ලබන පුවත් සහ ඡායරූප වෙනුවෙන් අප ආයතනය හෝ සේවකයන් විසින් කිසිඳු වගකීමක් ගනු නොලබන අතර නීතිමය ගැටලු අවස්ථා සඳහා අප ආයතනය මැදිහත් නොවන බව මෙයින් දන්වා සිටිමි.

ඔබගේ වෙබ් අඩවිය සඳහා ඇතුලත් කල යුතු කරුණු හෝ කිසියම් වෙනස්කමක් වෙනුවෙන් ඇතුලත් කල යුතු කරුණු CD මගින් හෝ E-mail මගින් පමණක් ලබාදිය යුතුය. ( Soft Copy )

ඔබගේ වෙබ් අඩවි නාමය කල් ඉකුත් වන දිනයෙන් පසු ( Expire Date ) ඒ සඳහා අප ආයතනය හෝ සේවකයින් වහකියනු නොලැබේ.

තවද වෙබ් පිටු පරිහරණයේදී හෝ යාන්ත්‍රන පරිහරණයේදී සිඳු වන දත්ත හානි සහ අලාභයන් වෙනුවෙන් අප ආයතනය හෝ සේවකයින් වහකියනු නොලබන බව දන්වා සිටිමි.

ඔබගේ වෙබ් අඩවිය අලුත් වැඩියා කිරීමේදී ඒ සඳහා යම්කිසි කාලයක් වැයවන බවත් එහිදී අතැම් විට අපගේ සේවාවන් විසන්ධි විය හැකි බවත් කරුණාවෙන් දන්වා සිටින අතර හැකි ඉක්මනින් සේවාවන් නැවත ලබා දෙන බව මෙයින් දන්වා සිටිමි.

Sever මෘදුකාංග update කිරීමේදී හෝ virus scan කිරීමේදී සේවාවන් වල අවහිරතා අති විය හැකි බව කරුණාවෙන් සලකන්න.

දත්ත ආරක්ෂා කරගැනීමට back up කරගැනීම ඔබ ආයතනය විසින් සිදුකරගත යුතුය.

වෙබ් අඩවිය අහෝසි කිරීමෙන් ( domain registrarගෙන්) පසුව එම වෙබ් අඩවි නාමය නැවත ලබා ගැනීමට අප අයතනය බැඳී නොමැත.

අප ආයතනය විසින් පිටු සැකසීම සිදුවන්නේ අපගේ Severs වල පමණි. වෙනත් ආයතනයක් තුලින් Severs ලබගත් පමණින්ම අපගේ සේවය අහෝසි වේ.

National Center For Cyber Security හෝ බලය ලත් ආයතනයක් විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට අප අයතනය එකඟ වන බව කාරුණිකව දන්වා සිටිමි.

ඊ මේල් ගිණුම භාවිතා කිරීමේදී ,
ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ වෛරස් මෘදුකාංගය සහ අනෙකුත් මෘදුකාංග Update කිරීම පිලිබඳව ඔබ වග බලා ගතයුතුය .

ඉදිරියේදී මුදල් ගනුදෙනු , credit card ණය පත් අංක සහ බැංකු ගිණුම් අංක යැවීමේදී හෝ ගෙන්වාගැනීමේදී අදාල ගනුදෙනුකරු සමඟ වාචිකව එකඟතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව ගනුදෙනුව සිඳු කරන්න .

කිසිඳු විටක ඔබගේ රහස් අංකය ඊ මේල් මඟින් යැවීමෙන් වලකින්න .

ඊ මේල් ගිණුම් භවිතා කිරීමේදී නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන ඊ මේල් සඳහා මේල් යැවීමෙන් වලකින්න .

ඔබගේ ඊ මේල් ගිණුමේ රහස් අංකය අප ආයතනය විසින් ලබාදුන් පසු එය නැවත සංකීර්ණ අයුරින් සකසා භාවිතා කරන්න . කැපිටල් අකුරු , සිම්පල් අකුරු , අංක සහ විශේෂ සලකුණු යන සියල්ල භවිතා කල යුතුය . උදා : ASB112pqr$l.

ඊ මේල් ගිණුමේ රහස් අංකය වෙනත් ගිණුමකට භවිතා නොකරන්න .
ඊ මේල් ගිණුමේ රහස් අංකය මසකට වරක් හෝ නැවත අලුත් කර භාවිතා කරන්න .
ඊ මේල් ගිණුමේ රහස් අංකය කිසි විටක අන්සතු කිරීමෙන් වලකින්න .
ලියාපදිංචි වු මෙහෙයුම් පද්ධති පමණක්ම භාවිතා කරන්න . ( Microsoft Windows genuine)

අප ආයතනය විසින් ඔබ වෙනුවෙන් සපයනු ලබන ඊ මේල් ගිණුම් ඔබ අයතනය සහ එය භාවිතා කරණ පුද්ගලයන් සතු අයිතියකි. එය පරිහරණය කිරීමේ හා භවිතා කිරීමේ අයිතිය ඔබ සතුව ඇත. ඊ මේල් ගිණුම ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ වින්‍යාස ගත කිරීමෙන් අනතුරුව එය ඉතාමත් ආරක්ෂාකාරීව භාවිතා කිරීම ඔබ සැමගේ වගකීමකි .

ඔබගේ ඊ මේල් ගිණුමෙන් නිකුත් වන සහ ලැබෙන පණිවිඩ සඳහා අප ආයතනය හෝ සේවකයන් විසින් කිසිඳු වගකීමක් ගනු නොලබන අතර එම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි අවහිරතා, අපහසුතා වලක්වා ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය .

Bulk E – mail ( E – mail Marketing ) වශයෙන් Mail යැවීම අපගේ Mail severs මඟින් සිඳු කල නොහැක.

ඔබගේ ඊ මේල් ගිණුමේ රහස් අංකය ඔබ හට ලබා දීමෙන් අනතුරුව අප අයතනයට හෝ සේවකයන් හට එය භවිතා කල නොහැක .

ඔබගේ ඊ මේල් ගිණුමේ Configure කර ඇති Webmail , Out look express , Mail Client , ජංගම දුරකථන , හෝ පරිගණක මගින් සිඳුවන සියලු හානීන්ට අප ආයතනය හෝ සේවකයන් වග කියනු නොලැබේ .


ඔබගේ ඊ මේල් ගිණුමේ දත්ත සඳහා අප ආයතනය හෝ සේවකයන් වග කියනු නොලැබේ .

Limitation of Liability

In no event shall Kawdoco Be liable for damages resulting from loss of data, profits, use of the Kawdoco site or any Kawdoco products or services, or for any incidental, indirect, punitive, or consequential damages in connection with this agreement or in connection with any products or services provided hereunder.

Violations

Violations of these Acceptable Use Policies should be referred to kawdogroup@gmail.com All complaints will be investigated promptly. Failure to follow any term or condition will be grounds for immediate account deactivation.

Adult-Oriented Content:

Kawdoco does not allow adult content and will suspend/terminate any offending account.

Advance Payment - Non refundable for any part of projects including web hosting.

kawdoco_terms_and_conditions.pdf

What client says about us ? #kawdoco

kawdoco logo

Sri Lanka

Asiri Uyana, Katubedda, Moratuwa, Sri Lanka.
10400 Phone: + 94 77 461 7752
Email: kawdogroup@gmail.com
info@kawdoco.com
kawdoco@gmail.com

AI Solution, Robotic and Software Company Sri Lanka

Open: Monday-Friday 9AM-6PM

Moscow

Presnenskaya nab., 10, Naberezhnaya Tower, block B, floor 16.
123112 Moscow Russia


Japan

L304 Tokyo Beta,
Nishiaraitaishi-nishi II,
Kohoku, Adachi-ku, Tokyo , 〒123-0872.
+81 80 1351 5271

Facebook | Twitter | Linkedin
McAfee SECURE sites help keep you safe from identity theft, credit card fraud, spyware, spam, viruses and online scams

@KAWDOCO



Copyright © 2024 Kawdoco Inc. +94 (77) 461 7752. All rights are reserved.